Dr. mage husband normally smoke karanawa, inda hita. eya daruweku balaporottuwen sitina mahata tharamaka biyak danenawa. awama washayen ketharam kalayak in ohu iwath wee sitiya yuthuda? nathinam eya biyaweemata karanayak noweda?
ඔබ සිටින කාමරය තුල ම දුම් පානය නොකරයි නම් ඉන් දරු ගැබට බලපෑමක් නැහැ
Dr,mage babala 2k abotion una masekin withara,thawa babek sathi 33 withara hambuna normal,mata presure eka wadi wela,baby room eke dawas pahak idala baba nathi una,mata blood wala platlet adui kiyala danagathe parikshana waladi thama,hospite eke, blood clinik yanawa danata man,vit c,iron,folic gannawa dinapatha,awuruddak withra beheth gannawa,dan fbc report eke hb 12, platlet wenadata wadiya wadi wela tiyenne,Dr,mata ikmanatama aith nirogi babek hadaganna one,ekata mata upades denna,doctor.mata daruwek hadagannama bariweida blood wala prashnaya nisa, ?
සියලු පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෙෙද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න
Doctor dimba pitawima sandaha injection laba dunnath dimba pita nowenawa nam,ekata hethuwa mokakda?
මීට විවිධ හේතු බලපාන නිසා වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
dr. BSS test eka mokadda.e gana wistharayak kiyanna puluwanda.
දියවැඩියාව පාලනය වී අැති දැයි සොයා බැලීමට මෙම පරීක්ෂණය සිදු කරනව. කෑම වේලට පැය 2කකට පසු රුධිර සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම මෙහි දී සිදු කරනව
Doctr mata nisiyakarawa Osap vima sedenna ne.masa 6 ta 7 ta sarayak thama Osap vima sidu wanne.VOG waru 2nnekugenma me sadaha ma prathikara laba gaththath eya thawakalikawa pamanak suwa wi newathath pera lesatama path want wanawa.me sadaha ma prathikara kara yuthuda?daruwek sada genimedi meya getaluwak wevida?
මේ සඳහා ප්‍රතිකාර වලට අමතරව සිරුරෙහි බර අඩු කර ගැනීමට අවශ්‍ය වෙනවා