Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama sathi 4ka gabiniyak.thama Doctor kenek Chanel kare Naha.mama folic acid 1mg dawasata ekak ganeema sudusuda nadda?

අසන ලද්දේ: Di*** · වයස 28 · 658 views

පිළිතුර

ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් දිනපතා ගැනීම ප්‍රමාණවත්. සති 7කට පසුව කෑන් පරීක්ෂණයක් සිදුකර ගන්න.