නම: පා *** | වයස: 21
වෛද්‍යතුමනි .ගැබිණි සමයේ මුල් මාස තුන අතර ඇතිවන වමනය සදහා වමන පෙති ගැනීම සුදුසුද.
පිළිතුර

වෛද්‍ය උපදෙස් මත පමණක් මෙයට ඔෟෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 36
Sir,implantation bleeding dawas kiyak tiyanawada.implantation ekedi blood clots yanne nedda.imlantation bleeding wela dawas kiyenda pregnancy test ekak karanna one.thank u.
පිළිතුර

මෙය සැමවිටම සිදු වෙන්නෙ නැහැ. එවැනි අවස්ථාවක සුළු රුධිර වහනයක් පමණක් සිදු වෙන අතර ඉන් අනතුරුව මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 26
Doctor iui kireemen pasu sansargaye yedeema sudusuda? Natida?
පිළිතුර

සංසර්ගයේ යෙදීම හානිකර නැහැ 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: th *** | වයස: 18
සති විසිපහ වෙනකොට බබා දවසට කීවතාවක් චලනය වෙන්න ඕනද ??
පිළිතුර

බබා දඟලන වාර ගණන එක එක බබාට වෙනස් වෙනවා. මේ කාලවේ දී එය ගණන් කිරීම අවශ්‍ය නැහැ 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 27
Samanya daru prasuthiyakadi kapim sudu karanawada? Ese sudu karanawanam mahum damanne hiri wateemak sudu karada?
පිළිතුර

බොහෝ විට කැපුමක් සිදු කරනව. මෙය මැසීම නිර්වින්දන ඔෟෂධයක් ලබා දී සිදු කරන්නෙ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]