Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙනවා නම් දරුවෙක් ලබාගන්න මොකද කරන්නේ?

What should be done to have a baby with PCOS?

Docter mn marry karala auruddak wenawa babek balaporoththuwen inne eth mage ගර්භාෂයේ dimba hedenawa wedilu. Eka palanaya karanna mata metformin ha polybion bonna dunna denata mn folik acid eka bonawa. Ane docter mn daruwek godak asai man me deta mokakda karanna one.

අසන ලද්දේ: Th*** · වයස 24

ඔබ සඳහන් කරන්නේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය විය යුතුයි. ඒ ගැන වැඩි විස්තර පහත ලිපි වල දැක්වෙනව.

pcos.vog.lk