Skip to main content
ප්‍රශ්නය

IUI එකක් කළාට පස්සේ පරිස්සම් වෙන්න ඕනද?

Do you need to take special care after an IUI?

lul karama parissam wenna onada

අසන ලද්දේ: Na*** · වයස 27

නැහැ. සාමාන්‍ය එදිනෙදා කටයුතු වල යෙදීම අහිතකර නැහැ.