Skip to main content
ප්‍රශ්නය

මාස 3ක් ඔසප් නොවීම රෝගයක්ද? ඒක දරුවන් ලැබීමට බාධාවක්ද?

Is missing periods for three months a disease that blocks babies?

ඩොක්ටර්, මීට වසර 5කට පමන පෙර මා හට මාස 3ක් පමන මාසික ආර්තවය නොඋ නිසා වෛද්‍යවරයකු හමුවුවා. එහිදී ඔහුNoethisterone 5mg tds for 5days නිර්දේශ කරනු ලැබුවා. ඉන් පසු අකන්ඩව ආර්තවය සිදු වුවත් නැවතත් පෙර පරිදිම මාස 3කට ආසන්න කාලයක් ආර්තවය සිදු නොවිනි.
මෙය රෝගි තත්ත්වයක් ද?
පෙර ඖෂධය නැවත භාවිතා කිරීම සුදුසු ද?
මා දැනට විවාහක අතර දරුවන් ලැබීමට මෙය ගැටලුවක් වේවිද?

අසන ලද්දේ: දි*** · වයස 28

වෛද්‍ය උපදෙස් වලින් තොරව හෝමෝන ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවෙන්න.