Doc.. mama videshagathawa sewaya karana ayeki.. daruwaku balaporothtuwen sitiyada thawama prathipala nolabini. Deerga kalayak lingikawa eknoveema darupala nomathi weemata ho pramada weemata hethu wenawada.. ea sandaha kala uththe kumakda?
නැහැ. දරු ඵල ප්‍රමාදවීමට එය හේතුවක් වෙන්නෙ නැහැ
ගැබ් ගැනීමක් සිදු වන්නෙ යොනි මාර්ගය තුලට කොපමනක් පමන ශුක්‍රාණු ගියහොත්ද..කන්‍යාවියක් ගැබ් ගැනීමට පුලුවන්ද...ශුක්‍රාණු ස්වල්පයක් වතුර බින්දුවක් තරම් ප්‍රමානයක් යොනි මාර්ගය අසල ගෑවුනොත් ගැබ් ගැනීමෙ අවදානමක් තිබේද ?
ගැබ් ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ එක වරකට පිටවෙන මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. ඒ නිසා යෝනි මාර්ගය අසල ශුක්‍රාණු තැවරීම මගින් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.
Dr mage le wargaya O- mahaththayage O+ unoth daruwek lebenakota parsnayak wenawada??
දරුවාගේ ලේ වර්ගය පොසිටිව් වුනොත් පමණක් සංකූලතා අැතිවීමට අවදානමක් තිබෙනවා. ගර්භණී සමයේදී රුධිර පරීක්ෂණ මගින් මේ ගැන සොයා බැලීමට පුළුවන්.
Vaidyathumani,Mama denata vivaha co aurudu 2ki.mema kalaya thula mahata gabsa wim 2k siduviya.inpasu le parikshawak sidukala athara mehi eka parikshanayak positive vima hetuwen heparin nemathi injection ekak ilaga garbani tattwayat mata laba diya tutu bawa niyama karanna ladi garbani samaya thula eya laba genimen daruwata ho mawata anisi balapemak siduweda? Emma injection eka widiya yuthumada?
එමගින් අතුරු ආබාධ අැතිවීමට සුළු අවදානමක් අැති නමුත් ගබ්සා වීමට අැති හැකියාව අඩු වෙනවා.
Dr. Mage baba August 25 labila, 27 nathi una. Baba 4.125 bara thibba, normal delivery eken baba gatte. Mata godak amaru una baba labenna, baba gannakota eyage eka athak adila, e atha pana nathuwa thibba nisa PBU damma, 27 ude nahayen, katen le awith, husma aran tiyanneth amaruwen, ita passe baba nathi wela dr. . Doctor kiyanawa eyage blood kati gahenna parakku wenawalu, .ane dr mata aye babek hadanna bayai me wechcha de nisa, mata meka aye babekuta balapamak thiyeida kiyala danaganna puluwanda. .
බබා නැති වීමට හේතුව හරියට ම නොදන්නා නිසා පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපහසුයි. කලින් සැලසුම් කර සිසේරියන් සැත්කමක් කිරීම මගින් දරුවාට නැවත එවැනි තත්ත්වයක් අැති වීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා