Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor Cesarean setkam kiyak kala hakida? awadanam tattwayak pawatinnekiyak kalamada? 4 k kalot Eya awadanamda?

අසන ලද්දේ: Ha*** · වයස 29 · 582 views

පිළිතුර

සිසේරියට සැත්කම් ගණන වැඩි වන විට සංකූලතා ඇතිවීමට අවදානම විශාල ලෙස වැඩි වෙනව. නමුත් කලහැකි සැත්කම් ගණනට නිශ්තිත සීමාවක් නැහැ.