Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ඉවත් කරන සැත්කමට කොපමණ මුදලක් යනවද?

What does a fibroid removal operation cost?

Fyboid iwat karana operation1 yana mudala kyk wenawada? Rajaye hosptle wala karanawada, netnam privet koheda karanne. Man kurunegala

අසන ලද්දේ: Ni*** · වයස 33

රජයේ රෝහල් වල මෙය විවෘත සැතකමක් ලෙස නොමිලේ කර ගැනීමට හැකියාව තිබෙනව. ලැපරොකොපි සැත්කම සඳහා පුහුණු වෙද්‍ය වරයෙකු සහ පහසුකම් අවශ්‍ය වෙනව