Skip to main content
ප්‍රශ්නය

IUI හතරක් කරලත් දරුවෙක් නැත්නම් ඊළඟට මොකද කරන්නේ?

What comes next when four IUIs have not worked?

Marry karala awurudu 7 wenawa.thawama babala naha.godak treatment kala laparoscopy 1 karala awuruddak wenawa. IUI 4 kala.hamadema normal.pls advice me.

අසන ලද්දේ: Wi*** · වයස 34

මේ සඳහා IVF ප්‍රතිකාරය සඳහා යොමුවීම සුදුසුයි.