ප්‍රශ්නය
dr,dimba merimata beheth biuwata passe scan kirimedi thibiya yuthu dimbaye pramanaya kopamanada?beheth bipu dinaye sita dimbayak sampoorna lesa meerimata dina kiyak gatha wenawada?
පිළිතුර
මේ ගැන ඔබේ වෛද්‍ය වරයා පරීක්ෂා කර බලා උපදෙස් ලබා දෙනව. සාමාන්‍යයෙන් ඩිම්බයක් පිටවීමට මිලිමීටර 18කට පමණ ඩිම්බය විශාල විය යුතුයි.