නම: Wi *** | වයස: 30
Doctor mama mass 2ka gabiniyak. Namuth mata kisima amaruwak nane. Kakul kekkumai oluwe amaruwakui thiyenawa.mekata hethuwa kumakda sir.thanks
පිළිතුර

සමහරවිට කලින් පැවති ඉරුවාදරය වැනි තත්වයන් ගර්භණී කාලයේදී වැඩි වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 33
Doctor. Pregnant vela kiyala denagat pasu lingikava ek vima hoda nedda.babata hoda nedda.bbta apahasutavayak nedda.
පිළිතුර

වැදෑමහ පහත්වීම වැනි සංකූලතාවයක් නොමැති නම් ලිංගිකව එක්වීම නිසා හානියක් වෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
letrozole tablet eka ude 2,sawasa 2 bagin dina 5k ganimata nirdesha kala.scan karala balala eggs hadila madinam fostine injection ekath ithiri dina waladi ganna kiuwa.ema tablet eka nisa upath dosha sahitha daruwan bihiwana bawa mama asa atha.eya sathyakda dr?
පිළිතුර

ඕනෑම ඖෂධයක් නිසා අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. නමුත් උපත් දෝෂ බහුලව ඇති වෙන්නෙ මෙම ඖෂධය ගර්භණී කාලය තුල ගැනීම නිසයි. සමහර රටවල මෙම ඖෂධය භාවිතා නොකරන්නෙ මෙවැනි වාර්තා ඇති නිසා.&nbsp;<div>දැනට ලංකාවේ වෙනත් ඖෂධ වලින් ඩිම්බ මේරීම සිදු නොවන විට මෙය භාවිතා කරනව.</div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Da *** | වයස: 29
Dr mata aueudu 6 vithara thama babala na lap&.dai 1 Kara meet aurusu 3 kalin eke aulak na quwa Dan lagadi scan karama dimbakosha Wala wathuragedi wage thiyanawa quwa dimba moranna beheth dunna 12 dawase check karama dimma morala na dimba hadenawa Madi kiyala dawas 4 n 4ta bonna tablet 1 dunna Dr mata daruwek hadaganna bariweida me hethu nisa beheth waking prathipalayak labanna puluwanda
පිළිතුර

මේ සඳහා වෙනත් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවි උපදෙස් ලබා ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 30
Ma gabgena sathi 22 n mage daruwwa nathi wiya. April wala baba delivery karana ladi.in masa 2 n pasu ma nawatha babek gana sithuwada thawama eya sarthaka nowiya.palamu gab ganime prashnayakda.ma kala uththe kumakda
පිළිතුර

එය නැවත ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]