නම: Ne *** | වයස: 30
පිළිතුර
මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
බර අඩු කිරීම වගේම ඖෂධ ප්‍රතිකාරත් අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. එක් වරකදී සාර්ථක වීමට අැති හැකියාව 15%ක් පමණ වෙනවා.<div>වැය වෙන මුදල අායතනය සහ වෙෙද්‍ය වරයා අනුව වෙනස් වෙනවා </div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙනව. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න