Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter mage palaweni baba sathi 25di netiuna baba wardanaya wela ne kiyala kiuwe 2weni baba satni8n netiuna hospital aken kiuwe aka samannayai kiyala et passe babek tawamat ne ahem…

පිළිතුර

පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. කලින් සිදු වීම මීට බලපාන්නෙ නැහැ.

Sa*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

ඔසප් විම මසකට දෙවතාවක් සිදුවන්නේ ඇයි?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ඊට හේතු සොයා බැලීම පරීක්ෂණ අවශ්‍ය වෙනව.

සර*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama babak balaporothuwan saru kalaya athulatha akathu una ahama akathu una dawasata pahuwanida udata mata aga unu karala waga diyarayak yanawa ahama wanna ai docter ahama w…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්.

su***
පිළිතුර කියවන්න
ගැටළුව

Girl kenekge age tiyena anawashaya roma iwath karanna tiyena hoda krama monada...? Specially mune tiyana ewa

පිළිතුර

ඔබ කැමති ක්‍රමයක් මේ සඳහා තොර ගන්න පුළුවන්.

Pm*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata abortion ekak una danata masa 8kata kalin sati 23n mage vog docter kiwwa mage dimba cosha wala idimimak tiyenawa kiyala biofrin kiyala tablet ekak dunna mage peeriyad r…

පිළිතුර

පරීක්ෂාවකින් තොරව මේ ගැන නිවැරදි උපදෙස් ලබා දීම අපහසුයි. ඔබ වරක් ගැබ් ගෙන ඇති නිසා දරුඵල නැති වෙන තත්වයක් ඇතැයි සිතන්න බැහැ.

As*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මා විවාහ වී වසර 3ක් වන අතර මා වසර 2ක සිට මිතුරිපෙති භාවිතා කරමි. එමනිසා ඉදිරියේදි ගැබ් ගැනීමට බාධාවේද?

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නිසා පසු කාලීනව දරුඵල නැති වෙන්නෙ නැහැ.

තර*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

mage UFR eke albumin+thiyanawa.thawa red cells walath wenaskam wenawa.beheth walata hoda wunath ayeth tika dawasakin ehema wenawa.dan awurudu dekak withara wenawa.mage babata dan a…

පිළිතුර

ගැබ් ගැනීමට පෙර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.

R.*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

sir, mama bandala 2 years wenawa. thama babek ne. dan au: 1 k pamana e sadaha prathikara gannawa. IUI Text 1k kala.eth wadak natiuna.mage samiyageth mageth kisima gataluwak ne kiya…

පිළිතුර

මේ සඳහා තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ni*** · වයස 28
පිළිතුර කියවන්න