Skip to main content
ප්‍රශ්නය

මුත්‍රාවල ඇල්බියුමින් තියෙනවා නම් ගැබ් ගන්න සුදුසුද?

Is it safe to conceive with albumin in the urine?

mage UFR eke albumin+thiyanawa.thawa red cells walath wenaskam wenawa.beheth walata hoda wunath ayeth tika dawasakin ehema wenawa.dan awurudu dekak withara wenawa.mage babata dan awurudu6i.me thathwaya uda ma gab ganimakata sudusuda???

අසන ලද්දේ: R.*** · වයස 28

ගැබ් ගැනීමට පෙර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.