නම: As*** | වයස: 27
ගැටළුව

Docter mata abortion ekak una danata masa 8kata kalin sati 23n mage vog docter kiwwa mage dimba cosha wala idimimak tiyenawa kiyala biofrin kiyala tablet ekak dunna mage peeriyad regular na masa 3k 4k pahu wenawa mage yati bade amaruwak nam danenne na eth mata bayai docter mata tiyenne mona wage ledakda dimbakosha idimenne ay meka peeriyad regular unama hoda weida mn mokakda kranna one docter

පිළිතුර


පරීක්ෂාවකින් තොරව මේ ගැන නිවැරදි උපදෙස් ලබා දීම අපහසුයි. ඔබ වරක් ගැබ් ගෙන ඇති නිසා දරුඵල නැති වෙන තත්වයක් ඇතැයි සිතන්න බැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)