නම: ch *** | වයස: 25
පිළිතුර
සරු කාලය තුල එක්වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

දැනට මේ සඳහා පහසුකම් රජයේ රෝහල් වල නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ෆෝලික් ඇසිඩ් භාවිතය මගින් දරුවාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන අසාමාන්‍ය තත්වයන් වලක්වා ගන්න පුළුවන්. නමුත් ඔබේ ස්කෑන් පරික්ෂණ වලදී මෙවැනි ගැටළුවක් හඳුනා ගත්තෙ නැතිනම් මේ ගැන බිය විය යුතු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙනව. සමහරවිට ivf වෙත යොමුවීම අවශ්‍ය වේවි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සරු කාලය තුල එක් වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. නමුත් නිවුන් දරුවන් ඇතිවීම අහඹු සිදු වීමක්.