නම: Pr *** | වයස: 31
Palamu scan eka sathi 5 wenakota kalama babata eken bala paamak wenawada?ehema mul sathi wala scan karana eka hodaida?
පිළිතුර

නැහැ. ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ay *** | වයස: 32
Doctor,anomaly scan ekak sama mawakma kala yuthuda amagin sidu wan de pahadili karanna
පිළිතුර

එමගින් දරුවාගේ හඳුනා ගත හැකි අසාමාන්‍යතායක් තිබේදැයි සොයා බලනව. ඒ නිසා එය සිදු කර ගැනීම වඩා සුදුසුයි. නමුත් අනිවාර්ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 36
Mama vivaha vee auruddak wenawa. Masa 5k Panama thisse daruwek balaporoththuen sitinawa. Nathi nisa voj doctor channel Kala. Scan ekak Kala. Fibroid 2k thiyei qwa. Doctor, Aniwaruenma operation Karanna onida. Daru sampath nathi weida..thank u doctor
පිළිතුර

අනිවාර්ය නැහැ. නමුත් සමහර ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pi *** | වයස: 28
Docter man marry karala awurudu2k venawa.2015.august marry karala api ekathu une masayak vitharia.husband rata giya.mage saru dawas balala thama husband vacation enne.et apita thama babala na.eka masayak athulatha babek hada ganna amaruda.api Ivf hari Iui test ekakata giyata kamak nadda docter.mekata pilithurak danna obata pin godaak
පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන සාකච්ඡා කරන්න. අවශ්‍යනම් IUI වැනි ක්‍රමයකට යොමු වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ay *** | වයස: 21
doctor . Nitarama suda yamen atiwana prathi pale mokakda mm me de nisa godak manasikawa watilai inne mata suda yama hamadamath tiyenawa eka nawattanne kohmada ane mata pahadala denna boctor mm viwahaka kantawaki mm danna kiyanakenakutath me tathwe nisa daruwan nomata ane mata me tathweta pratikarayak kiyanna doctor
පිළිතුර

සුදයාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ. ආසාදන තත්වයක් නොමැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]