Skip to main content
ප්‍රශ්නය

බර අඩු කළත් ඩිම්බ මෝරන්නේ නැත්නම් කරන්නේ මොකක්ද?

If losing weight doesn't bring ovulation, what next?

Docter mage dimba moranne na kiyala neheth dunna.man 65 kg hitiye.dr bara adu karaganna kiwa 60 kg walata.ekath kala.dan mama inne 60 kg. eth kisima result ekak na.ane mata wisadumak denna doctor.

අසන ලද්දේ: sa*** · වයස 29

සමහරවිට ඔබට තවදුරටත් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.