Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ඉන්සියුලින් ගැනීම දරුවාට බලපානවද?

Does taking insulin in pregnancy affect the baby?

Doctor mama 34 week pregnant. Mage suger level eka tikak wadi. Ekata mata insuline ganna doctor recomnend kara. Eken mage babata monawa hari impact ekak thiyanawada ? Please advice

අසන ලද්දේ: Da*** · වයස 27

නැහැ. සීනි මට්ටම වැඩිවීමට නිසා දරුවාට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.