Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr mage baba labunama jadel ekak damma. Dan awrudu ekata masa 18i mata menses hadenne na mage wight ekath 12kg walin wadi wela dan inne adi bare. dan mata jadel eka ain karala wena…

පිළිතුර

පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය නම් ආහාර පාලනය සහ ව්‍යායාම මගින් බර අඩු කර ගෙන මෙය දිගටම තබා ගන්න පුළුවන්.

Di*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

doct.mata Dan 22week wenawe.mata le kaha pata diyaraya thawama pita wenawe.muladinm doctor kiuwe normal kiyale.eka digatama thiyenawada sir.ai ehama pita wenna.thanx Dr.

පිළිතුර

මෙය පරීක්ෂා කර බැලිය යුතු තත්වයක්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ch*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

sir mata danagnna oni ekama le waragayak athi dedenek wiwaha weemen labena daruwata eya balapanawada ekama wargaye + dedenagema le waragaya. thanks dr

පිළිතුර

නැහැ. ඉන් දරුවන්ට ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.

ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir මම විවාහ වෙලා අවුරුදු 6 විතර වෙනවා. දැනට දෙවතාවක් මම ගබ්සාවට ලක්විය. වෛද්‍යවරුන් පවසා සිටියේ දරුවාගේ හදවත් ස්පන්දනය නතරවීම සිදුවීම හේතුවෙන් ගබ්සාවීම සිදුවන බවයි මෙයට ගතහැකි විස…

පිළිතුර

නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊට කලින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

doctor api marry karala awurudu1 masa 3k. Api vog kenek channel kala . Husbandge sfa test eke sperm 28 milons/ml motiliti rate 35% . E doctor paternia tablet samaga duinum 50 mg di…

පිළිතුර

මෙම ඖෂධ භාවිතා කල යුතු වෙන්නෙ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත පමණයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.

Di*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Pcos rogaya athi kanthawanta pregnant wiya nohakida?

පිළිතුර

මෙම රෝගය ඇති සමහර කාන්තාවන්ට ගැබ් ගැනීම සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Ni*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata baba labila auruddak wenawa.mage aga gdk ma kettui..ekata hoda vitamine ekak kiyanna doctor

පිළිතුර

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නිර්දේශ කරන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage baby 11 weeks walin neti una. Den auruddakatat wada wedi kalayak daruwek balaporottu wenawa. Test hema1ma kala. Hemadema normal. Ath tama daruwek ne. IUI kala. Ath ne. Mens…

පිළිතුර

වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධ ලබා ගන්න. ඕනෑම් ඖෂධයක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.

Di*** · වයස 27
පිළිතුර කියවන්න