නම: Ka *** | වයස: 28
Dr,Chicken pox sedeema nisa daru pala lebeema pama wenawada
පිළිතුර

නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Si *** | වයස: 62
Doctor, mage ammage kaleka idan yati bade wedanawakin thiyenawa.. eeka digatama ne. serin sere enne. ee ekka unath ganenawa. bada korawela wage danenawalu. kahinawita mutha pitawena kiyalath kiyanawa. Garbashye sulu pahath weemak athi bawa doctor kenek kiwwa .namuth remove karanna tharamwath, walalu damanna tharamwath pahathwela nethilu. wedana nashaka pamanai laba dee thibune. meyata kala heki prathikarayak thibeda ?
පිළිතුර

මුත්‍රා ආසාදන තත්වයක් ඇති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ වලින් තොරව මෙයට නිවැරදි හේතුව පැවසීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pr *** | වයස: 30
Dr,mage nala 2kma blok wela tibila dan eka nalayak ok.mata dan babek hadaganna puluwanda, natnam anek nalayat ok kara ganna onada,
පිළිතුර

එක පැලෝපීය නාලයක් සාමාන්‍ය පරිදි පවතීනම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 31
Mama fibroids sesearion sathkama kala meta awurudu 3 pera.dan mm december masa wiwaha wimata sudanam wi sitinawa.mm dan folic acide gatta kamak nadda. Mm niwunnu daru upathak balaporothu wenawa e sadaha mm karanna ona monada
පිළිතුර

ගැබ් ගැනීමට අපේක්ෂා කරන දිනට මාස තුනකට පමණ පෙර සිට ‍ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: සු *** | වයස: 31
ගර්භාශයෙන් පිටත කලලයක් පිහිටිය හොත් එය ඉවත් නොකර දරුවකු බිහිකල නොහෙකිද?
පිළිතුර

ගර්භාෂයෙන් පිටත දරුගැබක් වර්ධනය වීම මවගේ ජීවිතයට අවදානමක් වෙන්න පුළුවන් නිසා එයට ඉවත් කිරීමට සිදු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]