ගර්භණීව ලේ පරීක්ෂාවේ සුදු සෛල ගණන වැඩි නම් බය වෙන්න ඕනද?
Is a high white cell count in pregnancy something to worry about?
වෛද්‍යතුමනි,
මා සති 9 සම්පූර්ණ මවක් වෙමි. 22.5.2017 දින මගේ FBC වාර්ථාවේ
WBC 16.62
Absolute White Cells Count-N 12.3
අගයන් පෙන්වයි.
වාර්ථාවේ අනෙක් අගයන් සියල්ල සාමාන්‍ය වන අතර මෙය බිය විය යුතු තත්වයක් ද ?
මා රකියාවක් කරන අතර බොහෝ දින වල තද හිසේ කැක්කුමක් හා ඉඳහිට ඇඟේ රස්නයක් ද පවතී.
පළමු Scan පරික්ෂණයෙන් දරැවා නීරෝගී බව කියවිනි (22.5.17)
වෛද්‍යතුමනි, කරැනාකර මට පිළිතුරක් ලබා දෙන්න
ස්තූතියි
මෙය සාමාන්‍ය තත්වයක්. උණ පවතීනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?