Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තම පළවෙනි ස්කෑන් එක කරන්න ඕන කවදාද?

When should the first scan in pregnancy be done?

Pregnancy ekakadi palaweni scan eka kalauthu kalayak tiyenawada... Ekata hethuwa

අසන ලද්දේ: Is*** · වයස 28

සති 14කට පෙර පලමු ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම සුදුසුයි.