නම: ni *** | වයස: 27
පිළිතුර
ගර්භණී කාලයේ අර්ශස් රෝගය වැඩි වීමට හෝ අළුතින් මතුවීමට හැකියාව තිබෙනව. දරුවාට ඉන් හානියක් වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතියෙන් පසු බොහෝවිට මේ තත්වය සුව වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඩිම්බ පිටවීමෙන් පසු රුධිරයේ පොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙනව. මෙම පරීක්ෂණයෙන් එය සොයා බලන්නෙ. මෙම අගය සාමාන්‍යයයි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සිරුර මහත් වෙන විට හෝ ගර්භණී කාලයේ මේවා ඇති වෙන්න පුළුවන්. ඉන් හානියක් නැහැ. එය ඇතිවීමට පෙර අලේපන වර්ගයක් භාවිතා කර වලක්වා ගන්න හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගර්භාෂයේ සාමාන්‍යයෙන් වතුර ගෙඩි ඇති වෙන්නෙ නැහැ. ඔබ සඳහන් කරන්නෙ ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් ඕවරි තත්වය විය යුතුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් මාස කිහිපයක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්.