නම: කු *** | වයස: 47
එන්ඩෝමෙටිටුයස් රෝග තත්ත්වය නිසා මීට වසරකට පෙර මාගේ ගර්භාෂය සහ දකුණු පස ඩිමිබ කෝෂය ඉවත් කරන ලදී.. මීට දින කිහිපයකට පෙර නැවත යටි බඩේ සහ කොන්ද පුදේශයේ හටගත් දැඩි වේදනාව නිසා සිදු කල ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වුයේ වමි පස ඩිමිබ කෝෂයේ 4.7cm ×4cm ×4.9cm (=47.5 ml) in left adinexal position. මේ තත්ත්වය ඇති බව යි. වෛද්‍ය තුමනි මේ සදහා නැවත සැත්කමක් කල යුතුද? අනුගමනය කළ යුතු පූතිකාර මොනවද?
පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මේ තත්වය තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනව. දිගටම මෙය පවතීනම් නැවත ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. <br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: St *** | වයස: 27
Doctor. Man bande 2012/08/18, Mata awruddak yanakaluth pregnant wenna bari una.ekata hethuwa man danne na.nitharama oka nisa man hitiye harima hithe wedanawe.mata n hama warekama periods hadeddi godak amaru wenawa.nagitinna bari tharamata blood yanawa.dina 7 thiyanawa. Doctor kenek chanel karath beheth gaththath man pregnant une na.
පිළිතුර

ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. <br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: pa *** | වයස: 19
a nindata giya pasu swan windanayak nokarama shukranu pitawe eya mata getaluwaki
පිළිතුර

එය සාමාන්‍ය තත්වයක්. රෝගයක් නොවෙයි. <br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 23
ඩොක්ටර් අපි විවාහ වී වසරක් වෙනවා., හැකි හැම අවස්ථාවකම ලිංගිකව එකතු වුවත් තවම දරුවෙක් ලැබුනේ නෑ..එසේ වන්නේ රෝගයක් නිසාද නැතිනම් එසේ වීමට හේතුව කුමක්ද ..?
පිළිතුර

වසරක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා එයට හේතුවක් ඇති දැයි පරීක්ෂණ කර සොයා බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. <br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: MA *** | වයස: 27
Dr, mata dimba moranna vog docter DUINUM 50mg tablat eka dunna bonna.eka dawas 5k beela menssas hadila 11 dawase enna kiuwa.11 dawase gihin scan eka karama dr kiuwa dakunu paththe 1.44 pramanaye dimbayak thiyenawa eth eka awashya pramanayata lokuwela na kiuwa.1.8 wath wenna onalu.eth thawa dawas deka thunak yanakota samahara wita meeta wada pramane wadi wei kiuwa. 1) dr daruwek pilisida ganna 1.44 pramane dimbayak madida. 2)11 dawase 1.44 thiyena dimbaya 14 weni dawas wenakota ehema pramane wenas wenawada. 3) me pramanyaen mata daruwek pilisida ganna thiyena awasthwa aduda. 4) daruwek pilisida ganna 1.8 pramane dimbayak thiyenna onamada.
පිළිතුර

ඩිම්බයක් කියන්නෙ අැසට නොපෙනෙන ප්‍රමානයේ කුඩා සෙෙලයක්. ස්කෑන් පරීක්ෂයේදී බලන්නෙ ඩිම්බය අැති වතුර බුබුලක් වැනි අවකාශයයි. මෙය මිලි මීටර් 20ක් පමණ විශාලවූ විට ඩිම්බය පිට වෙන්න පුළුවන්. එ් සඳහා සමහර විට දින 14කට වඩා ගත වෙන්න පුළුවන්&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]