Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama marry karaka dan aurudu akamarak wanawa tama babak na..vog dr kanak gawata yanawa.bahat bonawa.maga dimba moranna na keyala keyanna.mata babak hadaganna puluwan waida.

පිළිතුර

ඔව්. මේ සඳහා වෛද්‍ය උපදෙස් අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

Na*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Mama 15 week pregnant. 12 week scan ekedi kiwa 4cm fibrode ekak mage garbashe thiyenawa kiyala. Ehema wenawada dr. Mata bayai. Thank you

පිළිතුර

මෙම ගෙඩිය ඇති ස්ථානය අනුව ඉන් බලපෑමක් ඇතිදැයි තීරණය වෙන්නෙ. බොහෝවට ඉන් කරදරයක් සිදු වෙන්නෙ නැහැ.

Ar*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor menses hedena dawas masen maseta wena wena finawa hadunoth (dins 28,30,35,40wani) Saru kaalaya gananaya karaganne kohomada?

පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට නැවත ඔසප් වෙන දිනය හරියටම අනුමාන කරන්න නොහැකි නිසා සරු කාලය ගණනය කරන්න බැහැ.

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata Dan sathi 23 wenawa. Mage wam kakule joint aka( ikili)godak ridenawa hariyata asthiyak kaduna ha samanawa kakula palal karanna baa.wam kakule joint aka witharak ridenawa ba…

පිළිතුර

මේ නිසා බබාට හානියක් නැහැ. උකුල් අස්ථි අතර ඇති සන්ධියකින් මෙම වේදනාව ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂාවකින් පසු සුදුසු වේදනා නාශක ඖෂධයක් ලබා ගන්න.

An*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mage gf ge age asamanya widiyata roma wadila tynwa. Mewa lingika jeewitheta badawakda...? Anawashaya roma iwath karanna sudusuma kramaya kumakda..?

පිළිතුර

නැහැ. ඉන් ලිංගික ජීවිතයට බාධාවක් නැහැ. රූපලාවන්‍ය උපදෙස් අනුව සුදුසු ආකාරයකට රෝම ඉවත්කර ගන්න පුළුවන්.

Lo*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

mage Blood 1 o negative wenavita dewani daruwata aka balapanawada

පිළිතුර

දරුවාගේ ලේ වර්ගය පොසිටිව් නම් ඉන් බලපෑමක් ඇති විය හැකියි.

Su*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mang den marry vela avurudu 5 venava thama babek nehe. Mata pcos thiyanawa. Mata babek ambaveida.

පිළිතුර

ඔබට දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Az*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Menses vima masen maseta piliwelata wela me mase menses vima parakku una.ahema wena eka hodaida?pageant da kiyala dawas 4ing urine text ekaking danaganna puluwanda?

පිළිතුර

ඔසප් වීම ප්‍රමාද නිසා ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. එසේ නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. එක වරක් පමණක් ඔසප් වීම ප්‍රමාද වීම රෝග තත්වයක් ලෙස සලකන්නෙ නැහැ.

Bh*** · වයස 22
පිළිතුර කියවන්න