Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙන කෙනෙකුට කවදාවත් දරුවෙක් ලැබෙන්නේ නැද්ද?

Will someone with PCOS never be able to have a baby?

Doctor mang den marry vela avurudu 5 venava thama babek nehe. Mata pcos thiyanawa. Mata babek ambaveida.

අසන ලද්දේ: Az*** · වයස 28

ඔබට දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.