දින 28-40 අතර වෙනස් වෙන චක්රයක සරු කාලය ගණනය කරන්නේ කොහොමද?
How to calculate fertile days when the cycle varies 28-40?
Doctor menses hedena dawas masen maseta wena wena finawa hadunoth (dins 28,30,35,40wani) Saru kaalaya gananaya karaganne kohomada?
ඔසප් චක්රය අක්රමවත් වෙන විට නැවත ඔසප් වෙන දිනය හරියටම අනුමාන කරන්න නොහැකි නිසා සරු කාලය ගණනය කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?