mage VOG Doctor 10 days scan eken pasu morapu dimbayak sadaha Ovidac injection karaganna qwa. 11 weni dawase hawasa widagaththoth ekata sitiya yuthu sudusu kalaya kawadada
hCG එන්නත ලබා දී පැය 36කට පමණ පසු ඩිම්බය පිටවෙනව. ඒ නිසා එන්නත ගත් දින සිට දින තුනක් පමණ ලිංගිකව එක් වීම සුදුසුයි. මේ ගැන නිවැරදි උපදෙස් ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයාගෙන් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?