ඔසප් චක්‍රය දින 44ක් නම් සරු කාලය හොයා ගන්නේ කොහොමද?
How do I find the fertile period in a 44-day cycle?
Docter mage dimba koshayak ayin kara mata ita passe idala mensas wena dina 44k yanwa docter mata saru dawasa hoyagane kohomda
දින 44ක චක්‍රයක් ක්‍රමවත්ව සිදු වෙනව නම් ඩිම්බ පිටවීම ඔසප් වීම ආරම්භ වූ දින සිට දින 30ක් පමණ වන විට සිදු වෙනව. ඒ නිසා දින 27 සිට 32 දක්වා සරු කාලයයි. චක්‍රය අක්‍රමවත් නම් ගණනය කරන්න බැහැ. එවිට සතියකට දෙවරක් පමණ ලිංගික එක්වීම ප්‍රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?