Skip to main content
ප්‍රශ්නය

සරු කාලය හොයා ගන්නේ කොහොමද?

How is the fertile period worked out?

Mage saru kalaya hoya ganne kohomada mata November 30 period une

අසන ලද්දේ: ir*** · වයස 34

ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. දින 28ක චක්‍රයක නම් සරු කාලය ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 සිට 16 දක්වායි.

https://vog.lk/fertility.php