ගර්භණීව ඉද්දී ෆයිබ්රොයිඩ් එකක් තිබුණොත් කරදරයක්ද?
Is a fibroid found during pregnancy a danger?
Mama 15 week pregnant. 12 week scan ekedi kiwa 4cm fibrode ekak mage garbashe thiyenawa kiyala. Ehema wenawada dr. Mata bayai. Thank you
මෙම ගෙඩිය ඇති ස්ථානය අනුව ඉන් බලපෑමක් ඇතිදැයි තීරණය වෙන්නෙ. බොහෝවට ඉන් කරදරයක් සිදු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?