Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්නේ නැත්නම් දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?

If the eggs do not mature, can you still have a baby?

Dr.mama marry karaka dan aurudu akamarak wanawa tama babak na..vog dr kanak gawata yanawa.bahat bonawa.maga dimba moranna na keyala keyanna.mata babak hadaganna puluwan waida.

අසන ලද්දේ: Na*** · වයස 32

ඔව්. මේ සඳහා වෛද්‍ය උපදෙස් අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.