නම: Ay *** | වයස: 32
Doctor ,herpice kiyana rogaya waladuna garbani kanthawakage upadina daruwata balapamak wenawada aya koi wageda pahadili kara denna.
පිළිතුර

දරුවා උපදින අවස්තාවේ හර්පීස් ආසාදනය පැවතුන හොත් පමණක් දරුවාට ප්‍රසූතිය අවස්තාවේ එය බෝ වීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 23
DR mage maseka osap wema hame masakama niyamitha lesa sedu una namut me masaye denayate osap wemak sedu una nha mn sathi 2Kin pregnancy test kalat negative.Mate nawathe dawa7KIn osap una .eThakota dr mage me mase osap una dena 19 Weni kalayak pasu wela.ehama wemata hethuwe dana ganna puluwanda mate.
පිළිතුර

ඩිම්බ පිටවීම නියමිත දිනයට සිදු නොවෙන අවස්තා තිබෙනව. එවිට ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ඔබ *** | වයස: 30
mage tvs scan report eke right tube shows hydrosalpinx lesa tibe. mata babala na. meka ekata balapanawada. ane pls mata pahadili piliturak denna doctor. treatment karanna onada me tatwayata
පිළිතුර

ඔව්. මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 20
Dn masayak withara wenawa mata suda yanawa.lingendriya kesimakuth thiyenawa.gadakuth enawa mata akata piliyaman denna.doctor kenekta pennanna bayai...
පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 24
Doctor man 23 week pregnant kenek..eth doctor mage godak chuti badak tiyenne.mata eka loku 18 week scan eke babage bara tiyenda one ganatama tibuna.e wagema mata baba dagalanawa tama lokuwata denenne.
පිළිතුර

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය වීමට හේතුවක් නැහැ. නැවත වෛද්‍ය වරයා උපදෙස් දී ඇති  පරිදි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]