නම: Ud *** | වයස: 31
Mage akkata palamu baba labunu mohote sita dina 3k pamana manasika abadayak ati una.eya daruwawa prathikshepa kala daruwa marunu bawa pawasamin.Dan eya nawathath pregnant .yalith eyata daruwa labunu pasu pera thathwayama ati weda .eya daruwata haniyak karaida yalith.meya walakwa gatha nohakida.
පිළිතුර

නැවත එවැනි තත්වයක් ඇති වීමට අවදානමක් තිබෙනව. ඇයගේ වෛද්‍ය වරයා මේ ගැන දැනුවත් කරන්න. එවිට සුදුසු මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් මේ තත්වය සුව කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ad *** | වයස: 29
Dr. 2wana daruwa balaporoththuwen inne eth eya pramadai.hethuwa mokakkda danna beth karanna onada
පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සමහරවිට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Da *** | වයස: 30
Mage period circle1 mula idanma comolicated thathwayakai thibuna..mada 3-4 satayak thama mata period wenne,dn man marry karala 4years wenawa,babek gana hithanna kamathi,eth ne prashne nisa egana hithanna amarui,mage dimba moranne nathu bawa doctr kenek chanel karama danagatha,me wenakota mn sinhalla beheth karanawa,doctor ferti care ekakun mata sahanayak labaganna puluwan weida?
පිළිතුර

ඩිම්බ මේරීම උත්තේජනය සඳහා ඖෂධ තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Wi *** | වයස: 25
Sir, maa daru pala apekshawen sitinawa. man husband ekka ekata innakota saban pena wage gana liquid ekak pita wenawa. Eka suduma sudu paatata ganawa srawaya wenawa. Meya rogi thathwayakda?man husband ekka awasan warata hitiye 20 dina. Ovulation calculation ekata anuwa mage saru kaalaya thiyenne 21_25 dakwa kaalayai. Kalin sadahan karapu hethuwa nisa maa hata pregnant weemata idakada thiyenawada?
පිළිතුර

මෙය ආසාදන තත්වයක්දැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. බොහෝවිට ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: NI *** | වයස: 37
Doctor, Nittabuwe Sirisadadi hari VEYANGODE Viveka ekadigata hari apita Doctwa channel karanna berida? Mama Veyangoda.
පිළිතුර

මම දැනට එම ආයතන වල රෝගීන් පරීක්ෂා කරන්නෙ නැහැ. රාගම හෝ කොළඹ පුද්ගලික රෝහලකදී මා හමුවිය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]