නම: Ma *** | වයස: 28
පිළිතුර
දැනට රජයේ රෝහල් වල මෙම ප්‍රතිකාරය නොමිලේ සිදු කරන්න බැහැ. කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පමණක් නොමිලේ IUI සිදුකර ගැනීමට හැකියාව තිබෙනව. පුද්ගලික රෝහලක මේ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට