නම: Ni *** | වයස: 21
Mata dana ganne puluwan de masika osup wimen pasu (dina 2k gatha wemen ) pasu 2 k ekathu unoth anewashya gab ganima sidu wimen walakiya hakide
පිළිතුර

මෙවැනි ක්‍රම මගින් ගැබ් ගැනීම වලක්වා ගැනීම 100%ක් සාර්තක වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: S. *** | වයස: 26
Sir apita daruwek labanne hitiya sati 6di wage bleed una docter kanak lagata giyama kiuwa garbasaya babek na pitin phitala wage kiyala palaweni scan akan tibune 7.7k dawani aka 8.9k ayh doter mata bleed wadsi kalalaya wage dayak aliyata awa.aka man atata aran baluwa aka kalalayak ath dawani para scan aka arahama wadimak pannimata hatuwa kumakda.dan homona testkaranawa mulun900ta tibune dan1400k wela ahama wemata hatuwa mokakada.
පිළිතුර

මේ ගැන ස්කෑන් පරීක්ෂණයකින් තොරව පැහැදිලි පිලිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 28
Docter mata IVI ekak kala den 2weeks wenawa karapu dawase idan bada kora wela wage thibuna den bada purawadaala ...vomit wenna wage ma enawa kema kanna th ba doctor wa meet wenna wewi da doctor. ?
පිළිතුර

මේ තත්වය දිගටම පවතීනම් වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sh *** | වයස: 27
man marry karala masa 7i .mage palaweni daruwa masa deken abotion una.dewani daruwek gena hitaddith palawni daruwata wagema getaluwak wewi kiyala bayai.scan parikshawedi palaweni daruwa pennuwema ne. et doctor nirdesha kala daruwek lebenna idala masa deken daruwa natiwela kiyala.
පිළිතුර

නැවත එවැනි තත්වයක් ඇති වීමට අවදානම අඩුයි. බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 28
Mata menses wima adata dina 8kin pramadai.namuth urin test 1ka negative..thawa duratath urin test positive we yai balaporoththu thaba gatha hakida...last month mama laperascopy test kala..prashnayak na kiwa..menses nowima mehi blapamakin wiya hakida..plz answer docter
පිළිතුර

ඔසප් වීම තව දුරටත් ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ලැපරොස්කොපි පරීක්ෂණය නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]