ඔසප් දිනය සතියක් පමා නම් ගැබ් ටෙස්ට් කරන්න පුළුවන්ද?
Can a pregnancy test be done when the period is a week late?
Mage osap dinaya pasuwi den sathiyak wenawa,den gebgenima priksha kalahekida
පුළුවන්. මුත්රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?