නම: Th *** | වයස: 25
පිළිතුර
විවිධ හේතු නිසා හිරි වැටීම සම්පූර්ණයෙන් ම සිදු නොවෙන අවස්තා තිබෙනව. නමුත් එවැනි අවස්තාවක සිසේරියන් සැත්කම සම්පූර්ණ කිරීමට වෙනත් ඖෂධ ලබා දීම හෝ සිහි නැති කිරීම අවශ්‍ය වෙනව. ඔබට එසේ අවශ්‍ය නොවී ඇති නිසා හිරිවැටීම තරමක් දුරට හෝ සිදුව තිබෙන්න ඇති. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට