නම: ma*** | වයස: 22
ගැටළුව

dr. baba lebichcha gaman mawa icu ake demma blood yanawa kiyala.HB aka hodatama adui kiyala samaravita gebgela iwath karanna wei kiyalath kiwwa .ita passe podi operation akak karala ari kiyala gedara awa. mata dena ganna one ama wennei ai.

පිළිතුර


සමහර අවස්තාවල දරු ප්‍රසූතියෙන් පසු අධික රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය හොඳින් හැකිලීමට ලක් නොවීම හෝ ප්‍රසූතියේදී ගැබ් ගෙල හෝ යෝනි මාර්ගයේ ඉරීමක් ඇති වීම නිසා මෙවැනි රුධිර වහනයන් සිදුවෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)