Skip to main content
ප්‍රශ්නය

දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?

Is it normal if periods are irregular after having a baby?

මට බාබා ලැබිලා දැන් මාස 05 වෙනවා මාස 04 කින් මට 2025.09.25 ඔසප් උනා ඉන් පස්සෙ ආයෙත් ඔසප් උනේ නෑ එහෙම වෙන්න පුළුවන් ද??

අසන ලද්දේ: Ch*** · වයස 34

පුළුවන්. දරු ප්‍රසූතියෙන් පසු මුල් මාස කිහිපයේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්. නමුත් ඔසප් වීමට පෙරත් ගැබ් ගැනීමට හැකියාව තිබෙන නිසා ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. සුදුසු උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන්න.