Skip to main content
ප්‍රශ්නය

Daruva hambunata passe yoniya vishalavimen passe manasikava man vetuna

අසන ලද්දේ: sh*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක්. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී යෝනි මාර්ගය අවට මාංශ පේශී ඇදීමකට ලක් වෙනව. pelvic floor exercises ලෙස හඳුන්වන ව්‍යායාම මගින් බොහෝවිට මාස කිහිපයකින් එය යථා තත්වයට පත් වෙනව. දිගටම පවතීනම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.