බබා ලැබිලා මාසයකින් නැවත ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant a month after giving birth?
බබා ලැබිලා මාසයයි..මහත්තය එක්ක එකතු උනොත් නැවත ගැබ් ගැනීමක් සිදුවෙයිද.උපත් පාලනයක් කර නෑ
පුළුවන්. මවු කිරි දෙන කාලයේ ඔසප් වීම නැවත ආරම්භ වීමට පෙර වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. දරු ප්‍රසූතියෙන් සති 6ක් වන විට පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී සුදුසු උපත් පාලන ක්‍රමයක් ආරම්භ කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant after delivery before periods return?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?No period a year after delivery — is that normal?