දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?
No period a year after delivery — is that normal?
මගේ දෙවනි දරු ප්‍රසූතිය සිදුකර දැනට අවුරුද්දයි මාස එකක් පමන වේ නමුත් තවමත් මට ඔසප් වීම ආරම්බ වූයේ නෑ එයට හේතුව
මවු කිරි දෙන කාලයේ මාස 6ක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. නමුත් දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගත වීත් ඔසප් වීම ආරම්භ නොවීමට හේතුව සොයා බැලිය යුතුයි. මුලින් මුත්‍රා පරීක්ෂා කර බලා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant after delivery before periods return?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
බබා ලැබිලා මාසයකින් නැවත ගැබ් ගන්න පුළුවන්ද?Can I get pregnant a month after giving birth?