නම: ni *** | වයස: 25
පිළිතුර
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/751-iui.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/751-iui.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතිකයක් සිදු කල හැකියි. නමුත් දියවැඩියා තත්වය අනුව සමහරවිට දරුවා කලින් බිහිකිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. එවිට සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍ය තත්වයක්. දරු ගැබට බලපෑමක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පුළුවන්. එම පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියාකරයි නම් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඖෂධය නිසා හානියක් සිදු වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති ආකාරයට භාවිතා කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට