ප්‍රශ්නය
Doctor mage last periods thibune april 10.normally mage cycle eka 30-33days.but may 6-8 wenakan spotting thibuna.then may 11-14 again light brown sptting.kama tikak appiriyai.katata godak weleta lunu raha enawa una ganenna innakota wage.home pregnancy test negative awa.But i feel like i am pregnant.Is there a possibility? can i take a blood test and see? do i need to meet a doctor? plz help me.
පිළිතුර
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. තවමත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.