ප්‍රශ්නය
Docter man Babek balaporotthuwen inne giya maase 23 menses hadune dan dawas 4,k wage mage bada ridenawa wamane yanna wage anawa angata amarui meya babek pilisida ganime lakunuda Dan mutraa akak chek kalata kamak nadda thank you..
පිළිතුර
ඔබට ඔසප්වීමට නියමිත දිනය පසුවන තෙක් මුත්‍රා පරීක්ෂණයෙන් ගැබ් ගෙන ඇතිදැයි සොයා ගැනීම අපහසුයි. මෙම ලක්ෂණ වලින් ගැබ්ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ.