නම: Ga *** | වයස: 27
පිළිතුර
එය සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ වැය වෙනව. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

තවදුරටත් රුධිර වහනය පවතීනම් නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ රුධිරවහනය නතර කිරීමට නොවෙයි. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප්වීම අක්‍රමවත් වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඔබට වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකාර අවශ්‍ය දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සංකීර්ණ තත්ත්වයක් නිසා සියලු වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව උපදෙස් ලබා දීම අපහසුයි. අැස්පිරින් ගැනීම නිසා ගබ්සා වෙන්නෙ නැහැ. වෙෙද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
Please get advice from your doctor. There is a chance that you will have a miscarriage.