ගර්භණී කාලය තුළ එකතු වීම නුසුදුසුද?
Is intercourse unsuitable during pregnancy?
Wadiya thumani ..garbani kalaya thula ekwima nusudusuda?
කිසියම් සංකූලතාවයක් නිසා වෛද්‍ය වරුන් ලිංගික එක්වීම නුසුදුසු බව දන්වා නොමැති නම් ලිංගිකව එක් වීම නිසා හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?